ඉරාන ජනපති මෙරටට පැමිණෙයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු මොහොතකට පෙර  දිවයිනට පැමිණියේය.

ඉරාන ජනපති මෙරටට පැමිණෙයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු මොහොතකට පෙර  දිවයිනට පැමිණියේය.

ඒ මහතා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉරාන ජනපතිවරයාව පිළිගත්තේය.

ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

අපගේ නවතම පුවත් සහ උණුසුම් පුවත් දැනගන්න.