ශ‍්‍රී ලංකා සිංහල පුවත් | නවතම පුවත් සහ සජීවී යාවත්කාලීන

BREAKING
අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රධාන පුවත්

View More

අකුරණ මාරක රිය අනතුර: සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට

පුවත් 19 days ago

මාතලේ - මහනුවර ප්‍රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ හන්දියේදී සිව්දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Oct 19, 2026 - 03:46 PM
කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට

කිරිඳිවැල සිනමා ශාලාවක තිබී ගිනිඅවි, පතොරොම් සහ අත්බෝම්බ රැසක් සොයාගැනේ: සැකකරුවෙකු අත්අඩංගුවට

කිරිඳිවැල සිනමා ශාලාවක සඟවා තිබූ පිස්තෝල, රීපීටර් ඇතුළු ගිනිඅවි, පතොරොම් දහස් ගණනක් සහ අත්බෝම්බ 2ක් සමඟ 38 හැවිරිදි සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Oct 18, 2026 - 08:28 AM
ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ගලේවෙල ඉබ්බන්කටුව සහ ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසලදී සිදුවූ වෙනම බස් රථ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර බස් රථ දෙකෙහිම රියැදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Oct 18, 2026 - 08:20 AM
දිවයිනේ ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි: ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි: ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Oct 18, 2026 - 08:16 AM
අද කාලගුණ අනාවැකිය: පළාත් කිහිපයකට වැසි, තවත් ප්‍රදේශ ගණනාවකට තද සුළං

අද කාලගුණ අනාවැකිය: පළාත් කිහිපයකට වැසි, තවත් ප්‍රදේශ ගණනාවකට තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) දින සඳහා නිකුත් කළ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සුළු වැසි ප්‍රමාණයක් අපේක්ෂා කෙරේ. සෙසු ප්‍රදේශ සඳහා වියළි කාලගුණයක් පවතිනු ඇත.

Jul 17, 2026 - 07:10 AM
නවගමුව වෙඩිතැබීම: තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයා රෝහලේදී මියයයි

නවගමුව වෙඩිතැබීම: තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයා රෝහලේදී මියයයි

නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) සවස සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) දින ජීවිතක්ෂයට පත්ව තිබේ. පිස්තෝලයක් භාවිතා කළ මෙම ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Jul 17, 2026 - 07:00 AM
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

Jul 28, 2025 - 03:44 PM