බෙල් 212 අනතුරෙන් මියගිය ගණන 6ක් වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.
News21 WhatsApp නාලිකාවට සම්බන්ධ වන්න
නවතම පුවත් සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වන්න
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එම අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.
හෙලිකොප්ටර් යානය අද උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබුණි. එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.
WRITTEN BY
→
Editorial Staff
Editorial Team is the collective newsroom staff of News21. The team works together to deliver accurate, timely, and relevant coverage of current affairs, business, politics, techno...
Related Posts