කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

May 7, 2025 - 19:18
කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය. 

Listen Live on Aha FM Your Favorite Online Tamil Radio!