උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්
http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකිය.
ලියන ලද්දේ:
Editorial Staff
ප්රකාශිත:
සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අපගේ නවතම පුවත් සහ උණුසුම් පුවත් දැනගන්න.
Related Posts