උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්

http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකිය.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

News21
ඔබ මෙම පුවතට කැමතිද?

ඔබ අගය කරන පුවත් වෙත ඉක්මන් ප්‍රවේශය සඳහා Google News හි 'කැමති මූලාශ්‍රයක්' ලෙස News21 තෝරන්න.

Follow Us