පුවත්

ජනාධිපති ලේකම් සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ගුරු මාරුවට දේශපාලන බලපෑම් නෑ ස්ථාන මාරු සිදු කරන්නේ ගුරුමාරු මණ්ඩලයම පමණයි

ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්,  ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ඇබකස් ක්‍රමය භාවිතා කරමින් 180 ගුණනය සහ බෙදාගැනීම් ගණන් තත්පර 3න් චෝලන් ලෝක වාර්තාවක් පිහිටුවූ 8 හැවිරිදි ශිෂ්‍යයා

මාතලේ දිස්ත්‍රික්කය, කළුදෑවල ප්‍රදේශයේ ජීවත්වන දිනේශ්රාජ් මහතාගේ සහ ෂෙරින් මහත්මිය ගේ 8 හැවිරිදි පුත්‍රයා වන නිශ්වික්, ඇබකස් දක්ෂතා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ ගණිත පුහුණුව ලබමින් සිටී. 

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය.

ඉරාන ජනපති මෙරටට පැමිණෙයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු මොහොතකට පෙර  දිවයිනට පැමිණියේය.

නිවාඩුවෙන් පසු පාසල් යළි ආරම්භය අද

2024.04.10  පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් විය.