ඉරාන ජනපති මෙරටට පැමිණෙයි
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියේය.
News21 WhatsApp නාලිකාවට සම්බන්ධ වන්න
නවතම පුවත් සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වන්න
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියේය.
ඒ මහතා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉරාන ජනපතිවරයාව පිළිගත්තේය.
ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
WRITTEN BY
→
Editorial Staff
Editorial Team is the collective newsroom staff of News21. The team works together to deliver accurate, timely, and relevant coverage of current affairs, business, politics, techno...
Related Posts