නිවාඩුවෙන් පසු පාසල් යළි ආරම්භය අද
2024.04.10 පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් විය.
News21 WhatsApp නාලිකාවට සම්බන්ධ වන්න
නවතම පුවත් සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වන්න
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (24) ආරම්භ වෙයි
2024.04.10 පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් විය.
මේ අතර ලබන මැයි 06 වනදා සිට 18 වනදා දක්වා 2023 අධ්‍යනය පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇති නිසා මැයි 3 වන දින පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි