නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය.
ලියන ලද්දේ:
Editorial Staff
ප්රකාශිත:
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එන්. ජී. වීරසේන ගමගේ මහතාපාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය.
අපගේ නවතම පුවත් සහ උණුසුම් පුවත් දැනගන්න.
Related Posts