ලෝක මැලේරියා දිනය අදයි
මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් ලෙස සැළකේ.
News21 WhatsApp නාලිකාවට සම්බන්ධ වන්න
නවතම පුවත් සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වන්න
ලෝක මැලේරියා දිනය (World Malaria Day) අදට (25) යෙදී තිබේ.
මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් ලෙස සැළකේ.
ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212කට අධික ප්‍රමාණයක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබේ.
WRITTEN BY
→
Editorial Staff
Editorial Team is the collective newsroom staff of News21. The team works together to deliver accurate, timely, and relevant coverage of current affairs, business, politics, techno...
Related Posts