මාදුරුඔයට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටේ
සිද්ධිය වන අවස්ථාවේ ගුවන් යානයේ විශේෂ බලකා සෙබළුන් අටදෙනකු සහ නියමුවන් දෙදෙනකු ගමන් කරමින් සිට ඇත.
ලියන ලද්දේ:
Editorial Staff
ප්‍රකාශිත:
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් අද උදෑසන පුහුණු අභ්‍යාසයක් අතරතුර මාදුරු ඔය ජලාශයට කඩාවැටිණි.
සිද්ධිය වන අවස්ථාවේ ගුවන් යානයේ විශේෂ බලකා සෙබළුන් අටදෙනකු සහ නියමුවන් දෙදෙනකු ගමන් කරමින් සිට ඇත. සියලුම කාර්ය මණ්ඩලය මාරාන්තික තුවාල නොමැතිව දිවි ගලවාගත් බව වාර්තා වේ.
අපගේ නවතම පුවත් සහ උණුසුම් පුවත් දැනගන්න.
Related Posts