ශ‍්‍රී ලංකා සිංහල පුවත් | නවතම පුවත් සහ සජීවී යාවත්කාලීන
ප්‍රධාන පුවත්
View More
අද කාලගුණ අනාවැකිය: පළාත් කිහිපයකට වැසි, තවත් ප්‍රදේශ ගණනාවකට තද සුළං
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) දින සඳහා නිකුත් කළ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සුළු වැසි ප්‍රමාණයක් අපේක්ෂා කෙරේ. සෙසු...
News21 Shorts
View Allඅද කාලගුණ අනාවැකිය: පළාත් කිහිපයකට වැසි, තවත් ප්‍රදේශ ගණනාවකට තද සුළං
Jul 17, 2026 - 07:10 AM
නවගමුව වෙඩිතැබීම: තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයා රෝහලේදී මියයයි
Jul 17, 2026 - 07:00 AM
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි
Jul 28, 2025 - 03:44 PM
බෙල් 212 අනතුරෙන් මියගිය ගණන 6ක් වෙයි
May 09, 2025 - 03:16 PM
මාදුරුඔයට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටේ
May 09, 2025 - 01:58 PM
කෙහෙලිය අත්අඩංගුවට
May 07, 2025 - 07:18 PM
ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරයි
Apr 28, 2025 - 03:10 PM
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්
Apr 28, 2025 - 03:08 PM
අද කාලගුණ අනාවැකිය: පළාත් කිහිපයකට වැසි, තවත් ප්‍රදේශ ගණනාවකට තද සුළං
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) දින සඳහා නිකුත් කළ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සුළු වැසි ප්‍රමාණයක් අපේක්ෂා කෙරේ. සෙසු ප්‍රදේශ සඳහා වියළි කාලගුණයක් පවතිනු ඇත.
Jul 17, 2026 - 07:10 AM
නවගමුව වෙඩිතැබීම: තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයා රෝහලේදී මියයයි
නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) සවස සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) දින ජීවිතක්ෂයට පත්ව තිබේ. පිස්තෝලයක් භාවිතා කළ මෙම ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Jul 17, 2026 - 07:00 AM
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
Jul 28, 2025 - 03:44 PM
බෙල් 212 අනතුරෙන් මියගිය ගණන 6ක් වෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.
May 09, 2025 - 03:16 PM
මාදුරුඔයට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටේ
සිද්ධිය වන අවස්ථාවේ ගුවන් යානයේ විශේෂ බලකා සෙබළුන් අටදෙනකු සහ නියමුවන් දෙදෙනකු ගමන් කරමින් සිට ඇත.
May 09, 2025 - 01:58 PM
කෙහෙලිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
May 07, 2025 - 07:18 PM
ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරයි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ වන විට මහර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
Apr 28, 2025 - 03:10 PM
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්
http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk යන ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකිය.
Apr 28, 2025 - 03:08 PM