Tag: ත්‍රිකුණාමලය

ගලේවෙල සහ ත්‍රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ගලේවෙල ඉබ්බන්කටුව සහ ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසලදී සිදුවූ වෙනම බස් රථ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර බස් රථ දෙකෙහිම රියැදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි: ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.