ගලේවෙල ඉබ්බන්කටුව සහ ත්රිකුණාමලය බස් නැවතුම්පොළ අසලදී සිදුවූ වෙනම බස් රථ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර බස් රථ දෙකෙහිම රියැදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.