මාතලේ - මහනුවර ප්රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ හන්දියේදී සිව්දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.