දිවයිනේ බොහෝ ප්රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.