ADVERTISEMENT
ADVERTISEMENT

Tag: ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

අප්‍රේල් මස 26 වැනිදා ජාතික ශෝක දිනයක්

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.