ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.