- ADVERTISEMENT -
- ADVERTISEMENT -
- ADVERTISEMENT -

Tag: තරුණයෙකු මරුට

නවගමුව වෙඩිතැබීම: තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයා රෝහලේදී මියයයි

නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) සවස සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (17) දින ජීවිතක්ෂයට පත්ව තිබේ. පිස්තෝලයක් භාවිතා කළ මෙම ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.