මාතලේ දිස්ත්‍රික්කය, කළුදෑවල ප්‍රදේශයේ ජීවත්වන දිනේශ්රාජ් මහතාගේ සහ ෂෙරින් මහත්මිය ගේ 8 හැවිරිදි පුත්‍රයා වන නිශ්වික්, ඇබකස් දක්ෂතා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ ගණිත පුහුණුව ලබමින් සිටී.